අප ලැබූ සම්මාන
මෑතකදී අප ලැබූ ජයග්‍රහණ
2024 ළමා සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රහණ
- රචනා - අවු.13-14
තෙවන ස්ථානය - සිතුනිමා මිහින්දි
- උඩරට නැටුම් - අවු.13 පහළ ගැහැණු
දෙවන ස්ථානය - විනුති දෙවන්සා
- උඩරට නැටුම් - අවු 13 න් පහළ පිරිමි
දෙවන ස්ථානය - මෙනුර සුහස්වින්
- උඩරට නැටුම් - අවු 18 න් පහළ පිරිමි
තෙවන ස්ථානය - සනුග තුල්නද
- විරිදු - අවු 16-18
දෙවන ස්ථානය - උසර නිම්තරු
- ගීත ගායනා - අවු 13-14
තෙවන ස්ථානය - අනුග ලිතුම්
2019 ළමා සාහිත්‍ය - කලාප තරඟාවලියේදී පහත නම් සඳහන් දූ පුතුන් ජයග්‍රහණ හිමිකර ගන්නා ලදී
- චිත්‍ර තරඟ - වයස අවුරුදු 11-12
දෙවන ස්ථානය - එල්.එල්. කලනි තරංගා පෙරේරා
- චිත්‍ර තරඟ - අවුරුදු 17 -18
තෙවන ස්ථානය - ඩබ්. සනුග තුල්නද
- ගායනා අංශය - වයස අවුරුදු 13-14
දෙවන ස්ථානය - ඩී.ඩබ්ලිව්.කුමුදිත දීපන
තෙවන ස්ථානය - කේ.ඩී.රුහන්සි දිල්මානි
- ගායනා තරඟ - වයස අවුරුදු 7-8
දෙවන ස්ථානය - ජේ.එම්.සිතුන්මා මිහින්දි රත්නසේකර
තෙවන ස්ථානය - ඩබ්ලිව්. අමාෂා සමනලී වේරගල
- ගායනා තරඟ - වයස අවුරුදු 9-10
තෙවන ස්ථානය - එම්. දිනෙත් දෙව්ලන පෙරේරා
- ගායනා තරඟ - වයස අවුරුදු 11 -12
දෙවන ස්ථානය - කේ.ඩී.රුසිරු නිම්තරු විජේසේකර
තෙවන ස්ථානය - ජේ.එම්.දනිත්මා සුවන්දි රත්නසේකර
දිස්ත්‍රික් මට්ටමේ කුසලතා
- රචනා තරගය - වයස අවුරුදු 17 - 18
තෙවන ස්ථානය - ජී.ඩී. නිමේෂිකා මධුෂානි
- චිත්‍ර තරගය - වයස අවුරුදු 11 - 12
දෙවන ස්ථානය - එල්. එල්. කලනි තරංගා පෙරේරා
- චිත්‍ර තරගය - වයස අවුරුදු 17 - 18
තෙවන ස්ථානය - ඩී. ඩබ්ලිව්. කුමුදිත දීපන
2018 - සී/ස කොළඹ දිස්ත්‍රික් සණස සංගමය මගින් සංවිධානය කළ 2018 වර්ෂයේ කාර්යය සාධන තරගාවලියට ඉදිරිපත් වී සී කාණ්ඩ සම්මානයෙන් පිදුම් ලැබීම.
2018 ළමා සාහිත්‍ය - කලාප තරඟාවලියේදී පහත නම් සඳහන් දූ පුතුන් ජයග්‍රහණ හිමිකර ගන්නා ලදී
- ගායන තරඟය - වයස අවුරුදු 9-10
ප්‍රථම ස්ථානය - පී.ඩී. දේශනී චමෝද්‍යා
- ගායනා අංශය - වයස අවුරුදු 11-12
තෙවන ස්ථානය - ඩබ්. සනුග තුල්නද
- ගායනා අංශය - වයස අවුරුදු 13-14
දෙවන ස්ථානය - ඩබ්. කවීෂා සිතුමිණි
- ගායනා අංශය - වයස අවුරුදු 15-16
තෙවන ස්ථානය - එල්.පී. දිල්ෂි සමෝෂා
- චිත්‍ර තරඟය - වයස අවුරුදු 17-18
ප්‍රථම ස්ථානය - කවිඳු ගිත්සර සඳරුවන්
- රචනා තරඟය - වයස අවුරුදු 11-12
දෙවන ස්ථානය - කේ.ඩී. රූසර නිම්තරු
- රචනා තරඟය - වයස අවුරුදු 15-16
දෙවන ස්ථානය - ඩී.ඩබ්. ගීශා ජිනංජනා
- රචනා තරඟය - වයස අවුරුදු 17-18
තෙවන ස්ථානය - පී.ඩී. නිමේෂිකා මධුෂාණි
- උඩරට නර්තනය - කනිෂ්ඨ අංශය ගැහැණු
දෙවන ස්ථානය - කේ.කේ. රශ්මි කෞශල්‍යා
- උඩරට නර්තනය - ජෙය්ෂ්ඨ අංශය ගැහැණු
ප්‍රථම ස්ථානය - කේ.ඩී. රුහංසි දිල්ෂාණී
2018 ළමා සාහිත්‍ය - දිස්ත්‍රික් තරඟාවලියේදී අප ලැබූ ජයග්‍රහණ
- උඩරට නර්තනය - ජෙය්ෂ්ඨ අංශය ගැහැණු
ප්‍රථම ස්ථානය - කේ.ඩී. රුහංසි දිල්ෂාණී