අපගේ සේවාවන්


සාමාජිකයින් වෙනුවෙන් අපේ සේවාවන්


තැන්පතු වර්ග

  • ස්ථාවර තැන්පත් - වාර්ෂික: 8% (මාස 6) / වාර්ෂික: 9.5% සහ මාසික: 9% (මාස 12)
  • අනිවාර්ය තැන්පතු- 4%
  • සාමාජික තැන්පත් - 4%
  • භාහිර තැන්පත් - 3.5%
  • ඉතිරිකිරිමි තැන්පතු - 6%
  • කොටස්
  • ජේය්ෂ්ඨ ස්ථාවර තැන්පතු - වා. -10%, මා. 10%
  • ළමා තැන්පතු - 6%

ණය වර්ග

  • උකස් ණය - වටිනාකමින් 50% - 14% - අවු. 1
  • සාමාජික ණය - 300,000.00 - 13% - අවු. 4
  • ව්‍යාපෘති ණය - 700,000 - 15 % - අවු.6
  • ඉඩම් ඔප්පු ණය - 2,000,000 - 14%
  • නිවාස ණය - 800,000 - 15% - අවු. 7
  • විවාහ උත්සව ණය - 500,000 - 16% - අවු. 5
  • භාණ්ඩ ණය - 500,000 - 16% - අවු. 5
  • අධ්‍යාපන ණය - 30,000 - 12% - මාස 10
  • උසස් අධ්‍යාපන ණය - 500,000 - 15% - අවු. 5
  • විදේශ සංචාර ණය - 300,000 - 15% - අවු. 4
  • වාහන ණය - 3,000,000 - 17% - අවු. 10
  • අයිරා ණය - 50,000 - 18% - අවු. 1
  • කෘෂි ණය - 200,000 - 15% - අවු. 3
  • රෙදි ණය - 50,000 - 12% - මාස 10
  • ධන යෝජන ණය - 50,000 - 0%
  • දේපළ ණය - 5,000,000 - 16% - අවු. 10
  • රණ් භාණ්ඩ ණය - 18%
  • ස්ථාවර තැම්පතු අත්තිකාරම් ණය

සාමාජික නොවන අය වෙනුවෙන් අපේ සේවාවන්


තැන්පතු වර්ග

  • ඉතිරිකිරිමි තැන්පතු - 5%
  • ස්ථාවර තැන්පත් - වාර්ෂික: 7% (මාස 6) / වාර්ෂික: 8.5% සහ මාසික: 8% (මාස 12)
  • ළමා තැන්පතු - 7%

ණය වර්ග

  • ස්ථාවර තැම්පතු අත්තිකාරම් ණය

පොදු සේවාවන්


  • විදුලි බිල්/ජල බිල්/දුරකතන බිල් ගෙවීමේ පහසුකම
  • සියලු රක්ෂණ පහසුකම්
    • රථ වාහන
    • ණය රක්ෂණය
    • ජිවිත රක්ෂණය
    • දේපළ සහ මුල්‍ය රක්ෂණය
  • පුස්තකාල පහසුකම් (සාමාජික සහ සාමාජික නොවන සැමට)
  • සුභසාධක හා මරණාධාර අංශය
    • මරණාධාර ගෙවීම්
      1. සාමාජික මරණයකදී - රු. 100,000.00
      2. යැපෙන්නෙකුගේ මරණයකදී - රු. 50,000.00
    • සුභසාධන අංශයේ භාණ්ඩ ලබාදීම
      • සාමාජිකයෙකුගේ යැපෙන්නේකුගේ මරණයේදී පහත සඳහන් භාණ්ඩ නොමිලේ ලබා දෙනු ලැබේ.
        1. තහඩු මඩුව 30 x 10
        2. පුටු 50 ආවරණ සහිත
        3. පුටු 50 ආවරණ රහිත
        4. කණු හා කොඩි
        5. බැනර් (ශෝකය පල කිරීමේ)
    • ජෙය්ෂ්ඨ සාමාජික දීමනාව
      • අවු. 65ට වැඩි ජෙය්ෂ්ඨ සාමාජිකයින් හට සෑම කාර්තුවක් ආරම්භයේදීම රු. 1500.00 ක දීමනාවක් ලබාදීම
      • වයස අවුරුදු 65ට වැඩි සමිති සාමාජිකත්වය ලබා අවුරුදු 25 ඉක්ම වු සාමාජිකයින් සදහා සෑම කාර්තුවක් ආරම්භයේදීම රු. 1,500.00ක දීමනාවක් ලබාදීම.

වාර්ෂික සාමාජිකයන් හට ලබා දෙන වරප්‍රසාද


  • සෑම වර්ෂයකදීම සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් වියළි සලාකයක් ලබාදීම
  • පැමිණීමේ ත්‍යාගයන් ලබාදීම (මාස්පතා සමිති වාර සඳහා පැමිණෙන සාමාජිකයන් හට)
  • වර්ෂය ඇතුළත හොඳම ගනුදෙනු කරුවන් 10ක් හට විශේෂ ත්‍යාගයන් ලබාදීම
  • වර්ෂය අවසානයේදී සමිති සාමාජිකත්වයේ ළමා ගිණුම් හිමි දූ, පුතුන් වෙනුවෙන් පාසැල් පොත් කට්ටල ලබා දීම
  • වාර්ෂිකව සියලු සාමාජිකයින් නොමිලේ වන්දනා චාරිකාවක් රැගෙන යාම
  • ළමා සමිතියේ දූ, පුතුන් වාර්ෂිකව අධ්‍යාපන චාරිකාවක් රැගෙන යාම
  • සියලු සාමාජිකයන්ට නොමිලේ ටි ෂර්ට් ලබාදීම
  • අප බල ප්‍රදේශයේ වාර්ෂිකව පැවැත්වෙන පොදු කටයුතු සඳහා මුල්‍යමය දායකත්වය ලබාදීම

ආගමික හා සමාජ සත්කාර


  • වාර්ෂිකව අවුරුදු උළෙල පැවැත්වීම
  • වාර්ෂිකව ධර්ම දේශනයක් පැවැත්වීම