ලියාපදිංචි අංකය: C 374
ලියාපදිංචි දිනය: 1939.04.19

අපව තෝරාගත යුත්තේ ඇයි?
පුරා දශක හතක් අඛණ්ඩව සාමාජික හා පොදු ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන අසමසම මුල්‍ය හා සුභසාධන සේවාවන්.
තැන්පතු, ණය, රක්ෂණ සැලසුම් ආදී ඔබගෙ මුල්‍ය අවශ්‍යතාවයන් සියල්ල දැන් අප වෙතින්.
දිනෙන් දින ඉහළයන අපගේ සාමාජික භවතුන් වෙනුවෙන්ම සකස් කල මුල්‍ය හා සුභසාධන සේවාවන්හි පහසුව හා ඉහළ ප්‍රතිලාභ.
෴ මෑත කාලීන පුවත් ෴
සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම්ව කාර්යක්‍ෂම විනයගරුක වූ කඩුවෙල කලාපයේ ආදර්ශමත් තිරසාර සණස සමිතිය හා බැංකුව බවට පත්වීම
සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම් වූ සාමාජිකත්වය ප්‍රමුඛ කරගත් බල ප්‍රදේශයේ සමස්ථ ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක හා අරමුණු ඉටුකර ගනිමින්, දිළිදුකම පිටු දකිමින් ආගම් භේදයකින් තොරව යහපත් නව සමාජයක් ගොඩනැගීම
දිනෙන් දින ඉහළයන අපගේ සාමාජික භවතුන් වෙනුවෙන්ම සකස් කල මුල්‍ය හා සුභසාධන සේවාවන්හි පහසුව හා ඉහළ ප්‍රතිලාභ.
